රොමානි හරකෙක් නිදහස් කිරීම

buffalo

මේ කතාව කියලා නම් මිනිස්සු මාත් එක්ක තරහා වෙයිද මන්දා. ඒත් නොකියම බෑ. කට නිකං කසනව වගේ.

ඔන්න ඉතිං සරාලත් එක්ක වැඩ කරන රොමානි බැන්දාළු. ටික දවසකට පස්සෙ ඔෆිස් ආවම කට්ටිය වටකරගෙන විස්තර අහනවළු, බයිට් කරනවළු. සරාත් ගියාළු වචනයක් දෙකක් කතා කරන්න. ටික වෙලාවකින් මෙන්න මෙහෙම සංවාදයක් ඇති වුනාළු.

රොමානි: මට හරී ආසයි අනේ හරකෙක් නිදහස් කරන්න

සරා: එහෙනං ඇයි ඔයා බැන්දේ?

සරාගෙ හිත: මොකක්ද යකෝ මම ඒ කිවුව කතාව?

රොමානිගෙ මූණ කලු වෙලා කොටු වෙලා ගියාළු… 😀

ප්‍රතිචාර 4

  1. ජනවාරි 3, 2013 at 1:40 ප.ව.

    ඔව්වට කියන්නෙ කට බොරු කිව්වත් දිව බොරු කියන්නෙ නෑ කියල වෙන්ටෑ.. 🙂

  2. indika27 said,

    ජනවාරි 3, 2013 at 3:31 ප.ව.

    අනේ පවු..ඒ රොමා මහතාට..

  3. Gold fish said,

    ජනවාරි 3, 2013 at 7:08 ප.ව.

    ගුටි කෑවෙ නැති එකම මදෑ…

  4. ජනවාරි 3, 2013 at 8:56 ප.ව.

    ඔයා නම් හරිම නරක එක්කෙනෙක්


ප්‍රතිචාරයක් ලබාදෙන්න