සා… ගේ දත් තියන තැන්

මේකත් ඉතිං සරාගෙ කතාවක් තමා. සරාගෙ ක්ෂීරපථ විද්‍යාලෙ යාළුවෙක් ඉන්නව සා… කියලා. සා… ඉතිං ඉබ්බගෙත් යාළුවෙක් තමා. සා… ඉඳලා ඉඳලා දෙනවා හොඳ හොඳ ආතල්. කාලයක් සරා සා…ත් එක්ක බෝඩ් වෙලා හිටියා වැල්ලවත්තෙ. ඔන්න දවසක් සරාගේ දතක් ඇදුම්කනවළු ඉවසන්න බැරි ලෙවල් එකෙන්. හවස වැඩ ඇරිලා බෝඩිමට ගියාම සරා සා…ට මෙහෙම කිව්වලු.

සරා: අම්මෝ සා… මේ දතක් රිදෙනව ඉන්න බෑ…

සා…: නෑ…හ්… කොහෙද? කටේ?

සරා: නෑ පු* …!

teeth

Advertisements

ප්‍රතිචාර 5

  1. ජනවාරි 3, 2013 at 1:38 ප.ව.

    හෙහ් හෙහ්….

  2. indika27 said,

    ජනවාරි 3, 2013 at 3:29 ප.ව.

    කටේ නැතුව දත් තියෙන්න පුලුවං ඉතිං එතනම තමයි..

  3. hasithag said,

    ජනවාරි 3, 2013 at 6:59 ප.ව.

    මුඛය සහ අධෝමුඛය 🙂 බොහොම පොඩි වෙනසයි තියෙන්නේ

  4. ජනවාරි 3, 2013 at 8:57 ප.ව.

    ඔයා නම් හරිම නරක එක්කෙනෙක්

  5. Prashan said,

    ජනවාරි 14, 2013 at 10:11 ප.ව.

    Mhhhh


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: