Near the උසාවිය…!

ඔන්න ඉතිං මේ කතාවත් සරාගෙම තමා. හා හා පුරා කියලා සරා ගියාලු ඉන්ටර්වීව් එකකට. ඉබ්බට හරියටම මතක නම් මේ ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් වෙන්න ඕනෙ. සරාත් ඉතිං ඔන්න බයෙන් බයෙන් ගියාලු. දැං සරාගෙ වාරෙ. සරා ගියාලු ඉන්ටර්වීව් රූම් එක ඇතුලට. ලොක්කො දෙන්නෙක් ඉන්නවලු වාඩි වෙලා සරාට ප්‍රහාර එල්ල කරන්න. සාරාත් ඉතිං තැනට සුදුසු පරිදි ග්‍රීට් කරළා එහෙම පෙන්නපු පුටුවෙන් ඉඳ ගත්තලු.

ලොක්කා: Sara, tell us about yourself

සරා: I’m Sara Rathne. I have 4 in my family…………. I live in Kandy

ලොක්කා: Aaah… you live in Kandy. Where about in Kandy?

සරා: Near the උසාවිය…! (හුටා… විද්දනෙ… මොකද යකෝ දැං කරන්නෙ)

සරාව නිකං කීං ගාලා ගියාලු.එකපාරට පොඩි නිෂ්ශබ්ධතාවයක් ඇතිවුනාලු. එක ලොක්කෙක්ට තෙරුනාලු මොකක් හරි අප්සට් වැඩක් වුනා කියලා. හැබැයි මොකක්ද අවුල කියලා ක්ලික් වුනේ නෑලු. අනිත් ලොක්කා හෝ ගාලා හිනා වෙනවලු (මිනිහට ක්ලික් වෙලා. හිහ්…හිහ්… 🙂 ) ඊට පස්සෙ සරාට දිගටම මේක මතක් වෙලා දන්න ඉංගිරිසි වචන ටිකත් අමතක වෙලා අලි හුට පටයක් වුනාලු. ඒ වුනාට අන්තිමේදි සරා ඉන්ටර්වීව් එකෙං ගොඩ ගිහින් එතන ට්‍රේනිනුත් ගිහින් තිබුනා. තාමත් ඉතිං සරා living  near  the  උසාවිය තමා හිහ්… 😀

Advertisements

ප්‍රතිචාර 8

  1. ඔක්තෝබර් 17, 2011 at 3:17 ප.ව.

    කාලෙකට පස්සෙ ඇවිත් දිගට හරහට නෙලනව වගේ… 🙂

  2. Chanaka said,

    ඔක්තෝබර් 17, 2011 at 4:49 ප.ව.

    හික් හික් පට්ට ඕකා ඉන්ට්විව් එකෙන් ගොඩ ගිය එක පුදුමයි

  3. The Lion said,

    ඔක්තෝබර් 18, 2011 at 1:54 පෙ.ව.

    හෙහ් හෙහ් සරා පට්ට බුවෙක්නේ …… එළ එළ ……:D

  4. ඔක්තෝබර් 18, 2011 at 9:02 පෙ.ව.

    හික් හික්… ඔයින් ගියා මදැයි

  5. ඔක්තෝබර් 25, 2011 at 11:50 පෙ.ව.

    මොනවද ‍තැගි ලැබුනේ? 😀

  6. ඔක්තෝබර් 25, 2011 at 11:51 පෙ.ව.

    හප්පේ වැරදුනානේ…….. මං කොමෙන්ට් කලේ හොඳම කප්ල් එකට…….. මේකට වැටුනේ කොහොමද අනේ……..

  7. pathi said,

    අගෝස්තු 10, 2012 at 2:38 ප.ව.

    මේක ඇත්තටම වුනේ කැම්පස් එකේම තිබ්බ ෆෛනල් ඉයර් වෛවා එකේදී. — පතී


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: