යාළුවනේ, පහුගිය මාස 3ක් 4ක් ඉතරම ඉබ්බා අම්බානක් බිසී වෙලා හිටියේ. බ්ලොග් යාළුවො බලන්න පැත්ත පළාතෙ එන්න බැරි වුනා. යාළුවෝ ගොඩ දෙනෙක් විස්තර අහලා එවලා තිබුනා. ඔක්කොමල්ලට ස්තූතියි.
හැමෝගෙම බ්ලොග් කෙරුවාවල් නැගලා යනවා ඇති නේද?බලන්න නං ආසයි. ඒත් වෙලාව තමා ප්‍රශ්නෙ 😦 .ලබන අවුරුද්දෙ පෙබරවාරි ඉතර වෙනකං වැඩිය ලියන්න වෙන්නෙ නැති පාටයි. වෙලාවක් ලැබුන ගමං අනිවාර්යයෙන්ම ඉස්සර වගේ රවුමක් දාලා යන්න එන්නං.
සැප දුක් අහලා එවුවට ස්තූතියි. හොඳින් ඉන්නවා. රැකියාවේ වගකීම් ටිකාක් ඉතර වැඩි වුනා. තව පොඩි අධ්‍යාපන කටයුත්තකුත් පටං ගත්තා.
මේ දවස් වල සමනළ තටු ආපු ඉබ්බෙක් නෙවේ ඉන්නෙ. වෙඩි කාපු ඌරෙක් වගේ එකෙක්. හිහ්… 🙂 (ලියන ස්ටයිල් එකත් අමතක වෙලාද මන්දා)
එහෙනං යාළුවනේ, අපි ආයිත් බ්ලොග් අවකාශයේ හම්බු වෙලා බඩ පැළෙන්න හිනා වෙමු, නැත්තං ඔබටයි මේ මිහි තලය ටෝක්ස් දෙමු, ඒත් නැත්තං ඔය මොකක් හරි එකක් තෝරගන්න බැරුව මරා ගමු. හිහ්… 🙂
එතකං… තාවකාලික සමුගැනීම! (ඉස්සර සිරසෙ තිබ්බ ප්‍රෝග්‍රෑම් එකකින්ග් මේ කැල්ල කොපි කලේ)
මීට හිතවත් ඉබ්බා
ගෝල්ඩ් fish said,
නොවැම්බර් 1, 2010 at 9:19 පෙ.ව.
පුළුවන් ඉක්මනට ආයෙමත් ආවනම් තමා අයිය හොඳග පාළුයි අප්පා මේ මිහිතලේම උඹ නැතුව.
jacky said,
නොවැම්බර් 1, 2010 at 6:38 ප.ව.
අෆ්ෆටසිරි ඉබබා ආයෙත් ආපු එක ලොකු දෙයක්.. ආයෙත් ලියන්න පටන් ගන්න. අපිට සිරා ආත්තල් දෙන්න. we are waiting for a new ibi katha…
Hasitha said,
නොවැම්බර් 1, 2010 at 7:52 ප.ව.
එහෙමනම් ආයි එනකම් ඇස් දල්වා කට දල්වා බලන් ඉන්න ඕන් 🙂
RanDil said,
නොවැම්බර් 5, 2010 at 2:13 ප.ව.
ඇති යාන්තං…………….. මෙහෙමවත් ආවා ;D
palaamalla said,
නොවැම්බර් 5, 2010 at 3:06 ප.ව.
උබේ බ්ලොග් එක සින්ඩි වලිනුත් අයින් වෙලා ඇති… ඒකයි කවුරුත් නැත්තෙ ඇවිල්ල. ආයෙම ලියපන්කො වෙලාව ලැබුනම
Indika said,
නොවැම්බර් 6, 2010 at 12:42 පෙ.ව.
ඕක බ්ලොග් අවකාශෙ අපි බහුතරයකට මේ දවස්වල වෙලා තීන දී තමයි. කමක් නෑ කිරි ඉබ්බිට කියල හරි ලියවන්න බලන්න.
blog ගඩොල් said,
නොවැම්බර් 6, 2010 at 6:03 ප.ව.
ඉබ්බා ආබහු එනකං අපි මග බලා ඉන්නවා…
pinibindu said,
දෙසැම්බර් 7, 2010 at 3:28 ප.ව.
ඉක්මනට ආපහු එන්ඩෝ….
pinibindu said,
දෙසැම්බර් 7, 2010 at 3:29 ප.ව.
ඉක්මනට ආපහු එන්ඩෝ…. …
Shan said,
ජනවාරි 20, 2011 at 9:27 ප.ව.
Ibba mokada mea hena kalekin awe neththe ? balan idala idala meaka danne. dan nam enna kale hari mama hithanne. awith nikan update parak hari dala yanna puluwan ne ? I mean if you don’t have time for a post.
thank you wewa meka kiyewwata.
abeetha said,
මාර්තු 31, 2011 at 5:40 ප.ව.
ඉබ්බෝ.. මාළුවා තමයි උඹ ගැන එක පාරටම මතක් කලේ… ඉක්මනට වරෙන් බන්…..