ඉබ්බට ඇයි ආයෙත් සමනළයෙක් වෙන්න හිතුනෙ?

අපි රජ ඉබ්බො

අපි රජ ඉබ්බො

මට දැං ටික කාලෙක ඉඳලා හිතෙනවා අපේ පොඩි කාලෙ හරිම ලස්සනයි කියලා. අපිට උඩ පරම්පරාව කියනවා ඒගොල්ලෝ පොඩි කාලෙයි තරුණ කාලෙයි තමා ලස්සනම කියලා. තව අවුරුදු 10කින් ඉතර පස්සෙ ඉන්න තරුණයොත් ඒ ටිකම කියයි. මට නම් හිතෙන්නේ ලෝකේ රවුමෙ යනවා කියලයි.

මීට ටික කාලෙකට කලින් මට හිතුනා ඒ කාලෙ සිද්ධ වෙච්ච මතක හිටින දේවල් ලියන්න ඕනෙ කියලා. පසුගිය දවස් වල බ්ලොග් පිටු වල සැරිසරන අතරදි මට හිතුණා තවත් මම වගේ අය ගොඩාක් ඉන්න බව. ඊයෙ කියෝපු පිස්සගෙ පලා මල්ලයි, බ්ලොග් ගඩොලුයි නිසා මට මේ වැඩේට ගොඩක් ආස හිතුනා. සමහර විට කවුරුත් මේවා කියවන එකක්වත් රස විඳින එකක්වත් නෑ.ඒත් කමක් නෑ. සමහර විට තව කල් ගිහිල්ලා මේවා දකින එක මට සතුටක් වෙන්න බැරි නෑ.

ඉබ්බට තකහනියක්ම සමනළ තටු ආවෙ ඒකයි 🙂

කොහොම වුනත් ඒගොල්ලො නොදන්නවා වුනාට ඉබ්බව මේ කාරියට දිරිමත් කරපු පිස්සටයි ඤාව්වා ප්‍රමුඛ පූස් කැළටයි ස්තූතියි.

ත්ත්
Advertisements

ප්‍රතිචාර 11

  1. හා පැටික්කි (MS) said,

    ජූනි 2, 2010 at 6:43 ප.ව.

    අදයි දැක්කේ සින්ඩි කැලේට ඉබ්බෙකුත් ඇවිල්ල…….

    දිගටම ලියන්න ඔන්න හා පැටික්කිගෙන් සුභ පැතුම්……..

  2. ජූනි 2, 2010 at 7:20 ප.ව.

    හී…හී… හා හා පුරා කියලා ඉස්සෙල්ලාම ලැබිච්ච කොමෙන්ටුවට ඉස්තූතියි!

  3. ජූනි 3, 2010 at 2:27 ප.ව.

    හා එහෙනම් දෙන්නා දැන් රේස් එකට සූදානම් වෙන්න. හැබැයි ඉබ්බෝ කටුව පොලිෂ් කරන්නවත් මග රැඳෙන්න එහෙම එපා හොඳේ.

  4. nimanthi said,

    ජූනි 3, 2010 at 2:37 ප.ව.

    හා හා රන්දිල් කියපු එක හරි
    හා පැටික්කිත් එන්නේ නැහැ එන්නේම නැහැ කියලා ගියාට එනවනේ.
    අපි ලැස්ති කරමු තරගේ කැමතිද ලමයි … 🙂

  5. NEON said,

    ජූනි 21, 2010 at 1:45 ප.ව.

    මම ඔයාගේ blog එක සම්පූර්ණයෙන්ම වගේ කියෙව්වා අයියේ, හරිම ලස්සන කතා ටික, දිගටම ලියන්න සුබ පතනවා.

  6. ජූනි 27, 2010 at 8:28 ප.ව.

    මැක්සා බ්ලොග් එක.. ඉබි කතා ගොඩා…ඩා..යි..!! 😀

  7. The young eagle said,

    ජූලි 10, 2010 at 1:00 ප.ව.

    nice machan. mama umbalage school ekaka nowunata, apitath oya wage ewa una ban. really , nice machan.

  8. Shan said,

    ඔක්තෝබර් 23, 2010 at 7:30 පෙ.ව.

    Ado patta machn. welawata ubata samanala thatu awith thiyanne. podi kale patta athal kale. ube blogs kiyawana kota ape school life ekath mathak wenawa. monawa karannada ? ayith yanne bene ?

    any way really nice bro !!

  9. Bandara said,

    ජූනි 26, 2011 at 5:10 ප.ව.

    kaage unath patta site ekak. meka kiyawala samahara then wala patta widiyata hina wuna. samahara then wala duk una(අපේ යාළු සෑම්). kohomath kiyawannama watina lipi godaka ekathuwwak…..
    😀

  10. සැප්තැම්බර් 5, 2014 at 4:49 ප.ව.

    ඔන්න මම සේරොම කියෙව්වෝ


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: